𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗗𝗿.𝗗𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮
Cosmetic and aesthetic medical center for your beauty and health life
071-2679773

Join with us for more details
𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 –
https://www.facebook.com/BeautiMediCareSriLanka/

ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න
071-2679773

#BeautyMedicalTreatment #DrySkin #sinhala

45 Comments

  1. මගේ දුගේ හමත් වියළි එයාට අවුරුදු 2ක්‌ වෙනවා ළමා රෝග doctor එයාට සබන් ක්‍රීම් දුන්නත් සුවයක් නැ එයාගේ මේ තත්වය ලොකු වෙන්න කලින් හොද කරගන්න පුළුවන් ද doctor

  2. ඩොක්ටර් මගේ කකුල් දෙකේ කොරල තියෙනවා . මේ කොරල තත්වය ඇත්තටම හොද වේවිද ? . අපේ තාත්තගෙත් තියෙනවා මේක මගෙනම් ජාන වලින් හැදිලා තියෙන්නේ ඩොක්ටර් .

  3. මගෙ කකුල්වලත් කොරල තියනවා පොඩි කාලෙ ඉදන් පුලුවන් නම් ප්‍රතිකාරයක් කියන්න 🥺

  4. .piyauruwalath dry skin nisa hama yanawa .ekata hethuwa mokakda

  5. ඩොක්ට මගෙත් පොඩි කාලේ ඉදන්ම කොරල තියනවා .ඒක මට මානසික වදයක්.එකට හොද ප්‍රතිකාරයක් කියන්න පූලුවද.

  6. රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳව පාඨමාලා තියෙනවාද

  7. Doctor පොඩි කාලේ ඉදන් ඇග වියලි කොරල ඇගේ…. කොච්චර දෙවල් කරත් හරි ගියේ නෑ මෙක නිට්ටාවට සුව කරන්න බැරිද?🙏🙏🙏🙏🙏🥺🥺🥺😪

  8. ඩොක්ටර් මගෙ වයස අවුරුදු 18යි. මට තියන්නෙ උපතින්ම වියලි සමක්😔 ඒ නිසා මම ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියනවා. අනේ ඩොක්ටර් මට දැනගන්න පුලුවන්ද මගෙ සමේ තෙතමනය අනිත් ළමයිගෙ වගේ ම හදාගන්න රජයේ රෝහලකින් ප්‍රතිකාර කරගන්න පුලුවන් ද කියලා? එහෙම බැරි නම් මම සම්බන්ධ කරගන්න ඕන මොන වගේ ඩොක්ටර්ස්ලද? 😔

  9. Godak korala samak tiyena kenkta masa kiyakin witra permanent ma me tatwaya maga ara ganna puluwanda doctor ?

  10. Doctor මගෙ හම ගොඩක් වියලි.. පොඩිකාලෙ ඉදන්ම එහෙමයි.. දැන් මට වයස 23i
    කකුල් වල කොරල තියන්ව,. මොකක්ද කරන්න ඕනි doctor ..පවුලෙ 2ක් 3ක්ට වගේ තියන්වා..plz doctor මොකක් හරි කියන්කෝ

  11. Doctor dry skin ehka oil gathiyk thyenn vidhk ndd mge skin eka dry gathiyak penwa e unta alluwm oily ethkota mge skin type eka mokdd sir.

  12. මගෙථ් දෙපා ගොඩක් වියලි ස්වභාවයෙන් යුක්තව ඇත,
    ප්‍රතිකාර ……මොකද්ද

  13. ඩොක්ටර් ආරයෙන් වගේ එන කොරල වලට පතිකර්මයක් කියන්නකෝ

  14. Mage mhune hamayanawa ekata beheth gatjtha eyala saban pavichchi karanna epa kiwwa ekata eyalage ekk dunna hospital ekan aquaros cream kiyalanekk eka adu wela tibba dan aye eka enna patan aran kasanawa davillai

  15. ඩොක්ටර් මගෙ හමත් ගොඩක් වියළී හමේ කිසිම තෙතමනයක් නැහැ … ඒකට මන් මොකද කරන්න ඕනේ .. පාවිච්ච් කරන්න හොද ටැබ්ලට් එකක් තියෙන්වනම් කියන්නකෝ ..

  16. Doctor mage danassen pahala kakul wala korala තියෙනවා ekata hoda cream ekak kiyannako . මගේ හම නිකන් ඉටි කොල වගේ ඩොක්ට මුනෙත් ඒ වගේ දැන් .

  17. Dr dry skin kasana gathiya vedi, ekata honda lotion or Cream ekak kiyanna puluwantha, isthuthie

  18. Doctor mage kakul wala godak korala wage tiyenawa… ath deketh agili ehema aurudu 50ka withara penumak thiyenawa. Me thathwaya yamthak durakata ho awama kara ganna puluwan weida?

  19. Doctor JAna walin Awama sanipa karanna puluwanda. Puduma widiye manasika getaluwak same korala

  20. ඩොක්ට වැස්ලින් එක ගාන්ඩ ඔනා රෑටද නැත්තන් උදේ වරුවකද ඩොක්ට please රිප්ලයි me

  21. මම පාවිච්චි.කරන cream එක
    නම් කලා. ඒ ගන විස්තර දන ගනීමට කැමතියි. Thank you doctorr.

  22. Thank you so much doctor, very nice and useful information, wish to see more and more clips like this.

  23. I am living in a cold country, cold environment, my face is always dry and see different type of layers, rough, soft and different colour face, is there any recomondation that I can do from home, I do drnk water and apply normal cream, but nothing changed.

  24. Doctor mage nasaya depethe Godak dry wenawa.hama galavila yanawa. Kaluth wenawa. Doctor mekata mokada kranna ona.

  25. Doktar mage mune nahaya water kata wate hama yanawa kalu wenawa.kireem ganna ba kasanawa.mekata prathikarmayak kiyannako.

Write A Comment